-
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ
| පාසල ආරම්භ වූ දිනය |
1951 සැප්තැම්බර් 13 |
| පාසල රජයට පවරා ගත් දිනය |
1961.10.15 |
| පාසල් වර්ගය |
2 ක වර්ගය |
| පාසල් අංකය |
22167 |
| සංගණන අංකය |
22167 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය |
අක් 04 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත |
ඌව |
| දිස්ත්‍රික්කය |
මොනරාගල |
| කලාපය |
වැල්ලවාය |
| කොට්ඨාසය |
වැල්ලවාය |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
වැල්ලවාය |
| ග්‍රාම සේවක වසම |
රන්දෙනිය |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය |
153 A |
| මුළු ශ්‍රේණි ගණන |
11 |
| මුළු පන්ති ගණන |
11 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන |
239 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන |
26 |
| පාසලේ වර්ණය |
මෙරොන් |