සැරදේ සැරදේවා සිප්හල සරසවි පින් බිමයි
රන්දෙනිවෙල විදුහල්මෑණී සැමදා වැජබේවා//
තුරුහිස කෝකිල කූජනයයි
සරුනිල්වන් කෙත් යාය දිලෙයි
සුරුවිරුකම් මුලු රණදෙරණයි
නැණ පෙරමග පෙන්වයි
සැමයට නැණ පෙරමල පෙන්වයි
විදුනැණ ආලෝකය ලබමින්
සුරුවිරු විස්කම් පාමු
මෙත්කරුණා ගුණ වඩමු
අපි සුචරිත වඩමු
නිතිනි අපි සුචරිත වෙමු
සැරදේ සැරාද්වා සිප්හල සරසවි පින් බිමයි
රන්දෙනිවල විදුහල් මෑණී ැමදා වැජබේවා...//





