විදුහල්පති පණිවිඩය
ආර්.ඩී.පියසේන මහතා
ප්‍රිය දරුවන්,ආදී ශිෂ්‍යයන් හා ප්‍රජාව,
මෙම අධ්‍යාපන මධ්‍යස්ථානයේ විද්‍යා,කලා හා ක්‍රීඩා අංශයන් තුළ අප ගෙන ඒන විශිෂ්ඨ දායකත්වය ගැන මා ඉතා සතුටු වෙමි. අපගේ පාසල එහි නියම ආකාරයට සමාජය තුළ අනාගත නායකයින් නඟා සිටුවීමේ මහා පවුරක් වී ඉදිරියට යයි.මෙම වෙබ් අඩවිය ඔබට පාසලේ නවතම විශේෂාංග හා පුවත් දැන ගැනීමට විශිෂ්ට මාර්ගයක් විය යුතු අතර මාගේ දරුවන් හට අනාගතය සදහා ආධුනික ඉගෙනුම් ප්‍රතිපාදන සලසන බවට මා විශ්වාසයෙන් යුක්ත වෙමි.පාසලේ අනාගත ඉලක්ක ජයගැනීමට මෙම වෙබ් අඩවියෙන් මහඟු සේවයක් සැලසේවා යැයි සුබ පතමි.
ආර්.ඩී.පියසේන මහතා
විදුහල්පති
මො/රන්දෙනිවෙල කනිෂ්ඨ විද්‍යාලය.





