මො/රන්දෙණිවෙල කනිෂ්ඨ විද්‍යාලය

මො/රන්දෙණිවෙල කනිෂ්ඨ විද්‍යාලය

උදෑසන රැස්වීම මෙහෙයවීම

IMG_20220915_082524.jpg
IMG_20220915_082524.jpg
කලාප හා පළාත් ජයග්‍රහණ

කලාප හා පළාත් ජයග්‍රහණ

2023 වර්ෂයේ සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලියෙන්

කලාප මට්ටමින් පැවැත්වුණු සාහිත්‍ය දැනුම් මිනුම් තරගයෙන් 09 ශ්‍රේණියේ ඉගෙනුම් ලබන එස්.දිලීප් දසුන් සන්නසූරිය සිසුවා ජයග්‍රහණය ලබන ලදි.

2023 වර්ෂයේ සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලියෙන් කලාප මට්ටමින් පැවැත්වුණු සාහිත්‍ය දැනුම් මිනුම් තරගයෙන් 06 ශ්‍රේණියේ ඉගෙනුම් ලබන ආර්.ඩී.දිනුලි දුලංජනා ශිෂ්‍යාව  ජයග්‍රහණය ලබීය.

2022 වර්ෂයේ කොට්ඨාස මට්ටමින් පවත්වන ලද විද්‍යා තරගයෙන් තෙවන ස්ථානය ජයග්‍රහණය කරන ලදි.

2019 වර්ෂයේ සමස්ථ ලංකා මට්ටමින් සමාජ විද්‍යා තරගයෙන් ආර්.ඩී.නදීශා සංජීව්නී ශිෂ්‍යාව ජයග්‍රහණය කරනු ලැබීය්.

2022 වර්ෂයේ කලාප මට්ටමින් ඵවත්වනු ලැබූ සිංහල භාෂා හා සාහිත්‍ය  තරගාවලියෙන් ආර්.ඩී.නවෝද්‍යා තරංගනී  ශිෂ්‍යාව
තෙවන ස්ථාන 2ක් හිමි කරගනු ලැබීය.

2022 වර්ෂයේ කලාප මට්ටමින් පවත්වන ලද සමාජ විද්‍යා තරගයෙන්  එස්.හිරුණි හරීෂා ශිෂ්‍යාව ප්‍රථමස්ථානය හිමිකරගන්නා ලදි.