2024.11.12 දින
උදෑසන රැස්වීම මෙහෙයවීම
2025 වර්ෂයට අදාළව පළමු ශ්‍රේණියට තෝරාගත් සිසුන් පිළිගැනීම.
ගරු විදුහල්පතිතුමා ඇතුලු ආචාර්‍ය මණ්ඩලය හා ගුරු සිසු සියලුදෙනා විසින් 2025.01.30 වන දින යෙදුන සුබ මොහොතින් උත්කර්ෂවත් ලෙස සිදු කරන ලදි.
බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි නාමල් මහතාගේ උපන්දිනය නිමිති කරගෙන
2025.01.05 දින R.D.නන්දාවතී ගුරු මෑණියන් විශ්‍රාම යෑම නිමිති කරගෙන පැවැති ගුරු උපහාර උත්සවය.